අයි. පී. එල්. තරගාවලියේ 64 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර අද (14 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 33 ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 35 කින් නොදැවී ලකුණු 58 ක් රැස්කළේ හයේ පහර 4 ක් හතරේ පහර 2 ක් ද සමගිනි.
මයික් හසී (26) සහ මුරලි විජේ (31) එක්ව චෙන්නායි පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
මෙම තරගය චෙන්නායි වල පැවැත්වීම හේතුවෙන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලේ නිත්‍ය නායක මහේල ජයවර්ධන අද කී‍්‍රඩා කරන්නේ නැත.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 168
(මයික් හසී 26, මුරලි විජේ 31, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 58, රවින්ද්‍ර ජඬේජා 24, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 12, උමේෂ් යාදව් 26/2)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 135
(අන්මුක්ත් චන්ද් 16, ජොහාන් බෝතා 23, ඬේවිඞ් වෝනර් 44, උමේෂ් යාදව් නොදැවී 12, ඇල්බි මොර්කල් 32/2, රවිචන්ද්‍රන් අශ්වින් 19/2, ඞ්වේන් බ‍්‍රාවෝ 19/2, මෝහිත් ශර්මා 22/2)
(*)
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙන්නායි පිලට ලකුණු 33 ක ජයක්
බුද්ධික Wednesday, 15 May 2013 08:06 AM
මට නම් චෙන්නායි යක්කු පෙන්නන්නම බැහැ.(නදී)
සම්පත් Wednesday, 15 May 2013 01:12 PM
අපිට මොකද මල්ලි
නිෆාල් Tuesday, 14 May 2013 09:12 PM
පළමුව පන්දුවට පහර දෙන්නේ කව්ද? දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් ද ? චෙන්නායි සුපර් කිංග්ස් ද? (නි)