අයි. පී. එල්. තරගාවලියේ චෙන්නායි සුපර්ස් කිංග් පිල සහ පූනේ වෝරියස් පිල අතර පෙරේදා (19) චෙන්නායිහිදී පැවැති දෙවැනි තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර්ස් කිංග්ස් පිල ලකුණු 13 ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර කඩුලූ දෙකක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. චෙන්නායි සුපර්ස් කිංග් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 164 (එෆ්. ඩූ. ප්ලිස්සිස් 58, සුබ‍්‍රනියම් භද්‍රිනාත් 57, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 28, අෂිෂ් නෙහෙරා 23/2, මාලන් සැමුවෙල්ස් 39/3) පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 151 (සව්රව් ගංගුලි 24, මාලන් සැමුවෙල්ස් 26, ස්ටීව් ස්මිත් 23, ඇන්ජලෝ මැතිව්ස් 27, නුවන් කුලසේකර 10/2, ඞ්වේන් බ්‍රෙවෝ 28/2)
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙන්නායි පිලට ලකුණු 13 ක ජයක්