අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ චෙන්නායි හිදි ඊයේ (12) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල විසින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට එරහිව කඩුලූ 9 ක ජයක් ලබා ගන්නා ලදි. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 114 (යෝගේෂ් නාගර් නොදැවි 43, වෙනුගෝපාල් 27, බෙන් හිල්ෆේන්සන් 27/3)චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 15.2 කදී කඩුලූ 1 ට 115 (මුරලි විජේ 48, මයිකල් හසි 38)
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙන්නායි පිලට කඩුලූ 9 ජයක්