ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 11 වැනි තරගය ලෙස මොහාලිහිදී අද (10 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 10 කින් කිංග්ස් XI, පංජාබ් පිල පරාජය කිරීමට සමත් විය.
මයික් හසී (නොදැවී 86) සහ මුරල විජේ (නොදැවී 50) ගොඩනැගු ලකුණු 139 ක නොබිඳුණු ආරම්භක සම්බන්ධතාව නිසා චෙන්නායි පිල ලකුණු 139 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 17.2 කදී සම්පූර්ණ කළේය.
මයික් හසී පන්දු 54 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 86 ක් රැස්කිරීමට සමත් විය.
කිංග්ස් XI, පංජාබ් පිල ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 138 (ඬේවිඞ් හසී 41, ගුර්කිර්ට් සිං 31, මනන් වොරා 16, ඩිර්ක් නැනිස් 17/2, ක‍්‍රිස් මොරිස් 27/2, ඞ්වේන් බ‍්‍රාවෝ 27/3)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 17.2 කදී කිසිවකු නොදැවී 139 (මුරලි විජේ නොදැවී 50, මයික් හසී නොදැවී 86)
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
597
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චෙන්නායි කඩුලූ 10 කින් පංජාබ් පරදවයි
ද සිල්වා Wednesday, 10 April 2013 09:09 PM
හපෝ නැති එක හොඳි , මේ කෙහෙල්මලෙන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වුනේ අගතියක් මිස සුගතියක් නෙවෙයි. (අ)