IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


චන්ද්‍රසිරි උතුරේ දෙවැනි ඉනිම අරඹයි

විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස අද දෙවැනි වරටත් යාපනය සිය කාර්යාලයයේ දී වැඩ භාර ගත්තේය.

උතුරු පළාත් සභාව සමඟ සහයෝගයෙන් වැඩ කරන බව ඔහු කීවේය.

උතුරු පළාත් සභා මහ ඇමැති හෝ හෝ පාලක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් හෝ පැමිණ සිටියේ නැත. එහෙත් උතුරු පළාත් විපක්ෂ නායක තවරාසා මන්ත්‍රීවරයා ද යාපනය, නගරාධිපති යෝගේෂ්වරී පත්කුණරාජා මහත්මිය ද පිමිණ සිටියහ.

10 11

12

 



අදහස් (0)

චන්ද්‍රසිරි උතුරේ දෙවැනි ඉනිම අරඹයි

නිශාර්ඩ් Tuesday, 22 July 2014 03:10 AM

ඔය කීප දෙනකු නැතුවට ප්‍රශ්නයක් නැහැ. ඔබගේ සේවය අගයන, ඔබේ සේවය අවශ්‍ය ඔබ වටා සිටින සාමාන්‍ය ජනතාව ඔබ ආරක්ෂා කරනවා ඇති. මගේ සුභ පැතුම්.(අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 21 July 2014 07:16 AM

ජය වේවා! (නි)

:       0       0

නඩරාජා Tuesday, 22 July 2014 05:33 AM

ජාතිය නොවෙයි වැදගත්වන්නේ, ඔබේ අවංකකම නිහතමානිකම , ඔබ සැමදා දිනේවා, ඔබ සැමදා උතුරේ ආණ්ඩුකාරයා වේවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site