චන්ද්‍රිකා ග‍්‍රාහක 43ක් හා රට සිගරැට් පෙට්ටි 45ක් අනවසරයෙන් චෙන්නායිනුවර සිට රැගෙන ආ ඉන්දියානුවකුට අද උදේ රුපියල් පනස් දහසක් දඩ ගැසූ රේගුව රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා භාණ්ඩ ද රාජසන්තක කෙළේය. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ලාලිත වීරසිංහ හා ජි.ඞී.එන්. හෙට්ටිආරච්චි මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චන්ද්‍රිකා ග‍්‍රාහක ගෙන්වා රේගු ග‍්‍රහණයේ