ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ විශේෂ සාකච්ඡාවක් අහුංගල්ලේ හෝටලයකදී දැන් පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි.
එම සාකච්ඡාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද,ඇමැති මහින්ද අමරවීර, ඇමැති දුමින්ද දිසානායක, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, දකුණු මහ ඇමැති ශාල් විජලයලාල් සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති.
මේ පිළිබඳ කළ විමසීමක දී දකුණු මහ ඇමැති ශාන් විජයලාල් මහතා කීවේ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. වැඩි විස්තර පසුව දැනුම් දිය හැකි බව ද ඔහු කීවේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
චන්ද්‍රිකා ඇතුළු පිරිසක් අහුංගල්ලේ රහස් සාකච්ඡාවක්
ලංකාපුත්‍ර Wednesday, 06 July 2016 10:50 PM
කවුරු එකතුවෙලා රහස් සාකච්ඡා තිබ්බත් කමක් නැහැ, රට ජාතිය ආගම රැකගෙන කටයුතු කරන්න ඕනෑ. ඒ වගේම වෛරීය සිතුවිලි හිතේ තබාගෙන පළිගන්න කටයුතු කරන්න එපා. මේ වෙලාවේ රටත් වැටිලා, ජනතාවත් පොළොවටම වැටිලා ඉන්නේ. ගන්න තීරණ හොඳට හිතලා බලලා ගත්තොත් කවුරුත් ගොඩ. අතීතයේ කළ වැරදි හොය හොයා කල්මරන්න වෙලාවක් නොවෙයි මේ. කරුණාකරලා ඉවසීමෙන් කටයුතු කරන මෙන් රට ජාතිය වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා. (නි)
උපුල් Thursday, 07 July 2016 02:36 AM
අපි නොදන්න රහස්! (නි)
ඩෙන්සිල් Thursday, 07 July 2016 02:40 AM
ඉන්න කට්ටිය දැක්කහම ඉතුරු හරිය හිතාගන්න පුලුවන් (නි)
සිරි Thursday, 07 July 2016 02:36 AM
අනිවාර්යයෙන්ම විෂබීජ වැපිරීමක් වෙන්න ඇති (නි)
රණතුංග Wednesday, 06 July 2016 12:21 PM
ඒ මොකටද එන්ඩ හදන්නේ. (ර)
දිනසිරි Wednesday, 06 July 2016 12:22 PM
හැමදාම සාකච්ඡා විතරයි. කිසිම තීරණයක් ගන්නේ නැහැ. (ර)
දිලාන් Wednesday, 06 July 2016 01:01 PM
නියම කට්ටිය.(හේ)
ලොකු Wednesday, 06 July 2016 01:16 PM
මුදලට සහ අවනීතියෙන් සදාකල් බලයේ සිටියහැකි ලෙස නීති සාදාගත් උදවිය බලයෙන් ඉවත් කරන්නට ඔබ දුන් දායකත්වය සහ නායකත්වය අතිවිශිෂ්ටයි. ඉතින් මැතිනියනි, නැවත වරක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ පක්ෂය ගොඩනඟන්න සම්බන්ධවීම අපට මහත් බලොපොරොත්තුවකි (නි)
ධම්ම Wednesday, 06 July 2016 01:43 PM
ඔය කට්ටිය ශත පහකට විශ්වාස කරන්න බැහැ. ඇද්දොත් ‘අංචියක්‘. (නි)
විපුල Wednesday, 06 July 2016 04:25 PM
මේගොල්ලෝ කලිනුත් අතන මෙතන සාකච්ඡා කරලා තමයි රට මෙතරම් අගාධයට වැටුනේ. (නි)
පොනිල් Wednesday, 06 July 2016 05:56 PM
රහස් සාකච්ඡා වලට අධිපතිලානේ මේ! (නි)
ලක්ෂිත දිසානායක Wednesday, 06 July 2016 06:17 PM
කාගෙ සෙතටද රහස් කුමන්ත්‍රණ කරන්නේ? (නි)
විජේසුන්දර Thursday, 07 July 2016 08:06 PM
මෙහෙම ගියොත් ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)