IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චන්ද්‍රිකාත් බංගලාවෙන් ඉවත්වෙයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ඉදිරි සති දෙක තුන ඇතුළතදී කොළඹ රජයේ බංගලාවෙන් ඉවත්වී නගරයේම කුලී නිවසක පදිංචියට යෑමට නියමිතය

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ දිනවල අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඒ කටයුතු  ප්‍රමාද වුණු බවද  හිටපු ජනාධිපතිවරියගේ ලේකම්වරයෙක් ලංකාදීපයට සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණ. මේ අනුව හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගියේය.

එසේම  හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ විශ්‍රාම වැටුප  මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද  මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු  අහිමිවී  ගොස් ඇත.



අදහස් (1)

චන්ද්‍රිකාත් බංගලාවෙන් ඉවත්වෙයි

Nandalal DE SILVA - France Saturday, 04 October 2025 04:08 PM

වැදගත් මහත්ම මහත්මීන්, මහජන බදු මුදල් වලින් හෙවත්, රජයේ පිං මන්දිර, බංගලා වලින් ස්වෙච්ඡාවෙන් පිටත්වී ගියා. නමුත් මැදමූලන නාකි ගංකබරයා පමණක් නීතිය ගැන කයිවාරු ගහමින් කාලය අල්ලා ගෙන ඉදලා, එකම හෙන්චයියෙක්වත් කොළඹින් පිං මන්දිරයක් නොදුන් නිසා ගම්බිම් බලා ගිය බව අමුතුවෙන් කිවයුතු නැත... මෙකා මළ පසුවත් අවතාරය, හොල්මන විජේරාම මාවතේ ඒ දැවැන්ත මන්දිරයේ සගවා තැබූ හොර වස්තුව රකිනු ඇත ... CID එක එහි යාමට පෙර විශාල ආරක්ෂාවක් මෙන්ම පරීක්ෂාවක් ද කළ යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site