IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චන්ද්‍රිකාටත් අල්ලස් පැමිණිල්ලක්

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පාර්ශවකරුවන්   ජෝන් කීල්ස් සමාගමට කොළඹ වරායේ අක්කර 10 ක බිමක් නැව්වලට තෙල් සැපයීමේ කටයුතු සඳහා පෞද්ගලික අංශයට පැවරූ ආකාරය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළත් වසර ගණනාවක් යනතුරු නීතිපති රහස් පොලිසිය හා අල්ලස් කොමසාරිස් ඒ සම්බන්ධයෙන් කිසිත් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ මහත්වරු අද (30) අල්ලස් කොමිසමට යළිත් සිහි කැඳවීමක් කළහ.

නානායක්කාර මහතා පැවසුයේ තමා 2007 දී හිටපු ජනපතිනිය ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අනුව එම ගනුදෙනුව නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවයි. ඒ අනුව ජෝන් කීල්ස් සමාගමෙන් එම ඉඩම යළි පවරාගත් බවද සේවකයනට වන්දි ගෙවූ බවද එහෙත් වැරදි කළවුන්ට මෙතෙක් දඬුවම් දී නැති බවද එය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිය කඩකිරීමක් බවද ඔහු කියයි.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

RDS_5501 RDS_5505 RDS_5513

(වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ඡායාරූප ස හ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

චන්ද්‍රිකාටත් අල්ලස් පැමිණිල්ලක්

කරුණාරත්න දිසානායක Thursday, 30 April 2015 09:07 AM

මේ අයට එදානේ මේවා කරන්න තිබුණේ. මයි කාර් මයි පැට්‍රල් (බ)

:       0       0

රුවන්ත Thursday, 30 April 2015 09:07 AM

මෙය හොද පැමිණිල්ලක්..වැරදි කරපු අය අපේ ඡන්දෙ අරගෙන බලු වැඩ කරේ පුළුවන් තරමක්,,රටට ඔවුන් කරපු දෙයක් නෑ. රට බේර ගත්ත මනුස්සය දැන් හිරේ දාන්න දගලනවා (බ)

:       0       0

සමන්ත Thursday, 30 April 2015 11:12 AM

මෙයාලා අවරුදු දහයක් ගියාද මේ පැමිණිල්ල දාන්න..ඇත්තටම මේක නම් මාධ්‍ය සංදර්ශනයක් වගේ හොදට පේනවා..අනේ මේ කාටද කඩේ යන්නේ..මෙයාලා උත්සාහ ගන්නේ ගිය ආණ්ඩුවේ හොරු ආරක්ෂා කරන්න වගේ කියල හොදට පේනවා..(බ)

:       0       0

දිමුත් Thursday, 30 April 2015 07:10 AM

දැන් මේවා මාධ්‍ය සංදර්ශන නෙමෙයිද?(බ)

:       0       0

දීපාල් අමරසේකර Thursday, 30 April 2015 07:15 AM

දේශපාලන අනාථ වුවන් දෙදෙනෙක්. ඇයි යහපාලනය එනකම් සිටියේ මේ දේවල් ඉදිරිපත් කරන්න .(ම)

:       0       0

නිමල් Thursday, 30 April 2015 07:51 AM

අනේ මෙම අනාථයන් දෙන්නගේ තියන වෛරය පේනවා නේද ? විමලේ සුදනද? (බ)

:       0       0

බිනර Thursday, 30 April 2015 07:52 AM

විමල් බොරුවට කෑගහල ටිකක් කෙට්ටුවෙලා...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site