IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චන්දිමාල් තුවාල ලබයි

ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ නවතම සොයාගැනීම වන දිනේෂ් චන්දිමාල් ඊයේ (1 වැනිදා) පැවැති පුහුණුවීම් වලදී පන්දුවක් අතේ වැදීම නිසා තුවාල ලැබීය. තුවාල ලැබීමෙන් අනතුරුව පරීක්‍ෂණ කිහිපයක් සඳහා කේප්ටවුන්හි පිහිටි රෝහලක් කරා චන්දිමාල් ගෙන යන ලදි. ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු අනුර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ වෛද්‍යවරයකු විසින් දිනේෂ් චන්දිමාල් පරීක්‍ෂා කර බලන තුරු ඔහු පිළිබඳව කිසිවක් කිව නොහැකි බවයි. ඩර්බන්හිදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ චන්දිමාල් එහිදී පැවැති තරගයේදී අර්ධ ශතක දෙකක් ලබාගත් අතර එම තරගය ලකුණු 208 කින් ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය.



අදහස් (0)

චන්දිමාල් තුවාල ලබයි

තිලි Monday, 02 January 2012 03:42 PM

ඔබට ඉක්මන් සුවය ලැබේවා

:       0       0

ෂෝන් මාෂ් Monday, 02 January 2012 08:18 PM

කොරල තියෙන්නේ... අනේ මන්ද මොකක් වෙලා ද කියල....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site