අන්තර් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායමට එරෙහිව තමන් සහභාගීවූ අවසන් තරය කඩුලූ 4 කින් ජයගනිමින් ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම අද (4 වැනිදා) සමත්විය.
එම කාණ්ඩයෙන් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා සිටි අනිත් කණ්ඩායම වන්නේ ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායමයි.
දක්ෂ පිති හරඹයක නිරතවූ චන්දිගාර් කණ්ඩායමේ ගුරින්දර් සිං පන්දු 56 කින් නොදැවී 101 ක් රැස්කළේය. ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 9 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්විය.
චන්දිගාර් විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 20 තළදී කඩුලූ 7 ක් දැවී 180
(ගුරින්දර් සිං නොදැවී 101, ජස්කරන් සිං 57, ශෂීබ් ඛාන් 35/2)
කරච්චි විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 19.2 ක් තළදී කඩුලූ 6 ක් දැවී 182
(අමර් හසන් 18, නබීල් ඛලීඞ් නොදැවී 51, රමීස් අසීස් 34, අබ්ඩුල් ඛාන් 33, සිම්රන් සිං 19/2)
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චන්දිගාර් - කරච්චි විශ්ව විද්‍යාල අවසන් පූර්ව වටයට එති