IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චීනාට කිරි ඉබි මස් කන්න බැරිවේ

හම්බන්තොටින් කිරි ඉබ්බන් හය දෙනකු රැගෙන ආ චීන ජාතිකයකු හා ඔහුගේ රියදුරා අත්අඩංගුවට ගත් බව වැලිගම පොලීසිය කියයි.

එක් ඉබ්බකු මැරී සිටි බවත්, මස් පිණිස මේ ඉබ්බන් අල්ලාගෙන ඇති බවත්, චීන ජාතිකය කොළඹ වරායේ කොන්ත්‍රාත් සමාගමක විධායකයකු බවත් පොලීසිය පවසයි.

 



අදහස් (0)

චීනාට කිරි ඉබි මස් කන්න බැරිවේ

අජිත් Sunday, 24 February 2013 02:36 PM

වරායේ ‍කොන්ත්‍රාත් එකට කිරි ඉබ්බෝ අල්ලගන්නත් අවසර දීලද කවුද දන්නේ ? (ස)

:       0       0

අසේල Sunday, 24 February 2013 03:00 PM

රියදුරා අපේ කෙනෙක්ද (දී)

:       0       0

ලසිත් Sunday, 24 February 2013 04:44 PM

මහා පුදුම මිනිහෙක්නේ (දී)

:       0       0

ෂෙලාන්සියස් Sunday, 24 February 2013 05:17 PM

ගාමිණි, පාරේ යන හැම වාහනයක්ම නවත්වලා පරික්ෂා කරන්නද කියන්නේ?(නදී)

:       0       0

දුලාරි Sunday, 24 February 2013 06:19 PM

කිරි ඉබ්බන් පමණක් නෙමෙයි, අනෙක් සත්තුන්වත් ඉතුරු කරයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අචිනි Monday, 25 February 2013 10:23 AM

ජය වේවා චීනෝ! (නි)

:       0       0

පිටිගල-මිලානෝ Sunday, 24 February 2013 08:15 PM

අළුත්ම නාට්‍ය නිර්මාණය, චීන්නුත් එක්ක බැහැ.(නදී)

:       0       0

රණ රාල Sunday, 24 February 2013 01:40 PM

දැන් චීන්නුන්ට ලංකාවේ වෙන කන්න දෙයක් නැතිලු. (හැම දේම කාලා )(ස)

:       0       0

ගාමිණි Sunday, 24 February 2013 01:47 PM

පුදුමේ කියන්නේ ! හම්බන්තොට සිට වැලිගම දක්වා කොහොමද ඉබ්බෝ ගෙනාවේ. වනජීවී නිලධාරීන්ගේ ඇස් වහල ! සමහරවිට ඒ ඇත්තෝ මේ දිනවල කන්සා හේන් වටලන්න ගිහින් ඇති. (ස)

:       0       0

නිරෝෂන් Sunday, 24 February 2013 01:49 PM

දැන් චීන ජාතිකයින් ගැන ලංකාවේ අය‍ට වැඩිය පුවත් එනවා. ඒ තරම් චීන ජාතිකයින් ඉන්නවද අපේ රටේ...(ස)

:       0       0

ලලිත් Monday, 25 February 2013 11:52 AM

ඔය වගේ අය අපේ රටට එනකොට මෙහෙම දේවල් නවත්වන්න බොහොම අමාරුයි. (නි)

:       0       0

සේනක Sunday, 24 February 2013 02:32 PM

අපොයි චීන්නු! එයාලා ඕනැම මසක් කනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site