පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් ආබාධයකට ලක්ව සිටියි. එනිසා ලක්මාල් යළිත් සිය රට පැමිණෙන අතර ඔහු වෙනුවට වමතින් මඳ වේග පන්දු යවන ක‍්‍රීඩක චානක වෙලගෙදර ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබේ.
එක්දින තරග 10 කට සහභාගිවී සිටින වෙලගෙදර කඩුලූ 15 ක් ලබා සිටියි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
චානක වෙලගෙදර ශ්‍රී ලංකා එක්දින පිලට