IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චූදිතයාත් අල්ලස් කොමිසමට යයි

මහින්දෝදය විද්‍යාගාර දහස ඉදි කිරීම සම්බන්ධයෙන්  ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඊයේ (05) අල්ලස් කොමිසමට ගොනු කළ පැමිණිල්ල හැකි ඉක්මණින් විභාග කරන්නැයි හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද (06) අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කළේය.

ගුණවර්ධන මහතා වගඋත්තරකරුවකු කරමින් ජයසිංහ මහතා ඊයේ (06) අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.

තමා අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කාලයේ නිල වාහන භාවිතා කර නැතැයි ද, දරුවන් නිල සංචාර සඳහා කැඳවාගෙන ගොස් නැතැයි ද හිටපු ඇමැති කීවේය.

RDS_2332 RDS_2345



අදහස් (0)

චූදිතයාත් අල්ලස් කොමිසමට යයි

සුරියනාත Thursday, 12 February 2015 06:30 AM

දේව දඩුවම් අනිවාර්යි. දැක්කනේ රජවරු උස්සල පොළොවේ ගහපු හැටි (නදී)

:       0       0

හංසිකා උපමාලි Thursday, 12 February 2015 01:31 AM

වැරදි කර ඇත්නම් මේ වාගේ දඬුවම් කරන්න ඕනෑමයි. මම හිතාගෙන හිටියේ දේව දඬුවම් ලැබිලා හරි අනිවාර්යයෙන්ම මෙවැනි දේවල් වලට විපාක විඳින්න ලැබේවි කියලාම තමයි. (නි)

:       0       0

නාලනී Sunday, 08 February 2015 04:46 AM

වැඩක් කරනවා කියන්නේ පරණ කුණු අදින එක නෙමෙයි. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 10 February 2015 08:05 PM

මුහුණේ හැටියට නම් හොඳටම තරහා ගිහින් වගෙයි! (නි)

:       0       0

දුමින්ද Friday, 06 February 2015 07:02 AM

චූදිතයාටත් නිදොස්බව පැවසීමට මානව හිමිකමක් තිබේ (නි)

:       0       0

නදිර Tuesday, 10 February 2015 12:30 PM

වැරද කරලා තියෙනවා නම් ඒවා හොයන එක කුණු ඇදීමක් නොවෙයි. පූර්වාදර්ශයක් සැපයීමට වැරදරුවන් ඇල්ලිය යුතුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site