බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වන වර්ෂාවසාන වාර විභාගයේ 10 ශ්‍රේණිය චිත්‍ර පළමු ප්‍රශ්න පත්‍රයේ 11 සිට 15 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න යැයි සඳහන් කර තිබුණද ඊට අදාළ පිළිතුරු හතර ලබා දී නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ 11 ශ්‍රේණිය විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ එකම ප්‍රශ්නය තැන් දෙක තුනක මුද්‍රණය වී ඇති බවයි.
පාසල් වාර විභාගයක් හෝ හරි හැරටි පවත්වන්නට අධ්‍යාපන බලධාරීන් අසමත් වී ඇතැයි ද ස්ටාලින් මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘චිත්‍ර ප්‍රශ්න පත්තරේ ඉර අඳින්න තැනක් නෑ‘
ඉසුරන්දි දෝහා Monday, 17 November 2014 07:10 AM
මේවා ඕනෑවට කරනවද මන්දා.මේවා මුද්‍රයනය කර අවසානයේදී හරි වැරදි තියෙනවද බලන්න කෙනෙක්ව පත් කරලා නැද්ද ඔතන. (අ)
වනිගසේකර Monday, 17 November 2014 09:30 AM
පරිස්සමෙන් කළ යුතුයි. (ර)
සෑම් Monday, 17 November 2014 10:23 AM
ඕකත් ලොකු ප්‍රශ්නයක්ද? ඉරක් අඳින්න ඉඩ නැත්නම් හඳක් අඳින්න පුළුවන්නේ. (ර)