
(යොහාන් භාසුර)
විදේශීය රටක චිත්‍රපටයක රූගත කිරීම් සඳහා මේ මස 24 වැනිදා සිට හෙට (29) දක්වා වෙන්කරගෙන තිබූ මැදිරි 6 ක විශේෂ දුම්රිය කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී කොටගල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී අද (28) පස්වරුවේ පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දුම්රියේ මැදිරියක රෝද තුනක් පීලි පැනිමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් උඩරට දුම්රියේ දුම්රිය ධාවනයට බධා මතුව ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
චිත්‍රපටය රූගත කිරීම් අවසන් කර නැවත කොළඹ බලා එමින් සිටියදී එම අනතුරට ලක්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චිත්‍රපට දුම්රිය කොටගල - හැටන් අතරදී පීලි පනී