IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චොකා මල්ලී යළි රිමාන්ඩ්

පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වූ ශාන්ත දොඩම්ගොඩ වෙඩි තබා මරා දැමීයැයි සැකපිට ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී ඇතුළු සැකකරුවන් 6 දෙනා සැප්තැම්බර් 8 වන තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (25) නියෝග කළේය.

අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයේදී චොකා මල්ලී සන්ධානයෙන් වැඩිම මනාප ලැබීය.

නඩු වාර්තා උපදෙස් පතා නීතිපතිට යැවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

බන්ධනාගාර බසයට රැගෙන යද්දී චොකා මල්ලී පැවසුයේ රටේ අනාගතය වෙනුවෙන් ඕනෑම සුබදායක දේශපාලන තීන්දුවක් ගැනීමට තමා සූදානම් බවයි.

 

 

 

 



අදහස් (0)

චොකා මල්ලී යළි රිමාන්ඩ්

රංජන් Tuesday, 25 August 2015 08:10 AM

නමින්ම පේනවා නේද මොන ජාතියේ මනුස්සයෙක්ද කියල. වැඩිම මනාප ගත්තට කමක් නැහැ හිර ගෙදරට නියම වුනාම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඉබේම අහෝසි වෙයි. මිනීමරුවන්ට උත්තරීතර පාර්ලිමේන්තුව තහනම්. (නදී)

:       0       0

සංජු Tuesday, 25 August 2015 08:15 AM

හොරුන්ට තාම සලකන ජාතියක් මොනවා කරන්නද (නදී)

:       0       0

හැරිස් Tuesday, 25 August 2015 08:46 AM

අපරාදේ, 18 වෙනිදා අනිත් කට්ටිය දිනුවා නම් අර මැඩම් ඔයාව මෙලහකට ගෙදර අරන් ගිහින්.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 25 August 2015 10:28 AM

තව අවරුදු 20 ක් විතර යනකොට චොකා මල්ලි තමා අගමැති වෙන්නේ .හොඳ දේශපාලකයෙකු වෙන්න මැර කම් සුදුසුකමක් (බ)

:       0       0

ස්මිත් Tuesday, 25 August 2015 07:44 AM

සිග්නල් එකක්ද යහපාලන ආණ්ඩුවට හේත්තු වෙන්න??(ම)

:       0       0

ධම්ම Tuesday, 25 August 2015 08:00 AM

චොකා මල්ලී නේද රත්නපුරේ සන්ධානේ වැඩිම මනාප ලාභියා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site