IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චොකා මල්ලි යළි රිමාන්ඩ්

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනපති අපේක්ෂකත්වයට ආධාර පිණිස කහවත්තේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවට වෙඩි තබා ශාන්ත දොඩම්ගොඩ එජාප ආධාරකරු මරා දැමීයැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී),  සබරගමු පළාත් සභා මන්ත්‍රී ශිරන්ත ජයකොඩි හා කහවත්ත ප්‍රා සභාපති වජිර දර්ශන ද සිල්වා ලබන නව වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

රහස් පොලිසිය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතාට පැවසුවේ මෙම සිද්ධියේ සීසීටීවී ආරක්ෂක කැමරා වීඩියෝ පටය කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අංශයට යවා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසයි.

රහස් පොලිසියට එම අවසරය ලැබිණි.

DSC00781 DSC00790



අදහස් (0)

චොකා මල්ලි යළි රිමාන්ඩ්

නෙරංජන්පාදුක්ක Monday, 26 January 2015 12:49 PM

බලන්න මේ කැත මිනිහා මංත්‍රී කරන්න චන්දේ දුන්නේ රත්නපුරේ මිනිස්සුන්ට ඔලුවක් නැති නිසාද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site