IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චොකා මල්ලී අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී ඔහු සහභාගී වීමට නියමිතව තිබූ කහවත්තේ රැලියක් සංවිධානය කරමින් සිටි පුද්ගලයකු වෙඩි තබා මරා දැමීයැයි සැකපිට නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී අලුත්ගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

චොකා මල්ලී අත්අඩංගුවට

වීරසිංහ Sunday, 11 January 2015 09:59 AM

ජයවේවා! (නි)

:       0       0

රොෂාන්ත Saturday, 10 January 2015 08:11 AM

වැරදි කාරයෝ ඔක්කොම හිරේට යවන්න ඕනි (දිල්)

:       0       0

අවිෂ්ක Saturday, 10 January 2015 03:20 PM

නිතිය ක්‍රියාත්මක වෙන්නත් ඕනේ (නදී)

:       0       0

ශාන් Saturday, 10 January 2015 08:29 AM

අපේ ශ්‍රී ලංකාවේ නීතියක් තියෙනවා කියල දැන් තමයි හිතෙන්නේ. (නදී)

:       0       0

නිහාල් Saturday, 10 January 2015 04:31 AM

ජයවේවා! (නි)

:       0       0

අමිල පීරිස් Saturday, 10 January 2015 04:45 AM

අවි බලයෙන් මැර බලයෙන් භිෂණය පතුරන, මහජන මුදල් හොරකම් කරපු කළුතර දේශපාලකයාට රටේ පවත්නා නිතිය අනුව දඩුවම් කරන මෙන් නව ජනාදිපති තුමාගෙන් ඉල්ලා සිටිමු (අ)

:       0       0

සිල්වා Saturday, 10 January 2015 05:06 AM

මැ.කො නම් කිව්වෙ ඔළුවටම තියන්න කියලනේ! (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 10 January 2015 10:16 AM

ස්ථාවර රටක් යහපාලනයක්, හොර බොරු වංචා නැති හෙටක්.... (නි)

:       0       0

පත්මසිරි Saturday, 10 January 2015 10:18 AM

කළ වරදට නිසි දඬුවම් තරාතිරම නොබලා ලැබෙන බව සිකුරුය (නි)

:       0       0

තුෂාර Saturday, 10 January 2015 05:45 AM

වෑරදි කළ අය ඔක්කොම ඇතුළට දාන්න (නි)

:       0       0

විකුම් Saturday, 10 January 2015 05:52 AM

ඇපපිට නිදහස් කරන්න එපා. (නි)

:       0       0

ජෙරාඩ් Saturday, 10 January 2015 05:57 AM

අතපය කපල පාරට දාන්න. පස්සේ මිනිස්සු ගල් ගහලා මරයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site