ජනාධිපතිවරණ සමයේ කහවත්තේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස පැවැත්වූ වේදිකාවකට වෙඩි තබා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයකුවූ ශාන්ත දොඩම්ගොඩ මහතා ඝාතනය කළැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ඇතුළු සිව් දෙනෙක් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා විසින් ලබන 23 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ජේ. සෙනෙවිරත්න, හිටපු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ද අධිකරණයට පැමිණ සිටි අය අතර වූහ.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චොකා මල්ලීත් යළි රිමාන්ඩ්
චානක.(ලොස් ඇන්ජලිස්) Monday, 09 February 2015 08:29 AM
අහිංසකයන්ව මරල ඔන්න නීතිවේදියෝ අල්ලාගෙන දන්නා සෙල්ලන් ඔක්කොම දාල මිනීමරුවා බලන්නේ නිදහස් වෙන්නයි. එහෙම කරන්නේ තමන්ගේ ජීවිතයට ආදරේ නිසා නේද ? ඇයි එහෙනම් හිතන්න බැරි මම වගේම අනික් අයත් ජීවිතයට ආදරෙයි කියලා. සමහරුන් බලනවා අගමැතිකම් දීලා රට වනසපු චෞරයන් ආපසු කරලියට ගෙනෙන්න. මම ඉල්ලන්නේ මොවුන් කර තිබෙන මුරුග වැඩ බලනකොට ජම්පරය දීලා සිපිරිගේටයි යවන්න ඕනේ.(නදි)
දුමින්ද Monday, 09 February 2015 09:32 AM
චානක එතකොට ප්‍රබාකරන් වනසපු එකත් වැරදිද (නදී)