ඞී‍්‍රම්රෝන් කුසලාන අන්තර් පාසල් (බාලක/බාලිකා) සැහැල්ලූ පන්දු ඕවර දහයයි 10 කි‍්‍රකට් තරගාවලිය අද (27) සිට අනිද්දා දක්වා කෑගල්ල දිස්ති‍්‍රක්කයේ කී‍්‍රඩාංගණ 4 කදී පැවැත්වීමට නියමිතය.
දෙහි ඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් කණ්ඩායම් 20 ක්ද, මාවනැල්ල අධ්‍යාපන කලාපයේ පාසල් කණ්ඩායම් 20 ක්ද සමග තරගාවලියට සහභාගීවන මුළු කණ්ඩායම් ගණන 60 කි.
කෑගල්ල අධ්‍යාපන කලාපයේ තරග මාවනැල්ල මයුරපාද විද්‍යාලයේදීද, මාවනැල්ල මයුරපාද අධ්‍යාපන කලාපයේ තරග උස්සාපිටිය ප‍්‍රාදේශීය සභා කී‍්‍රඩාංගණයේදීද, දෙහි ඕවිට අධ්‍යාපන කලාපයේ තරග රුවන්වැල්ල මහජන කී‍්‍රඩාංගණයේදී හා යටියන්තොට මහජන කී‍්‍රඩාංගණයේදීද පැවැත්වේ.
(*)
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඞී‍්‍රම්රෝන් කුසලාන අන්තර් පාසල් කි‍්‍රකට් තරග අද සිට