(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරදාන සහ බොරලැස්මුව ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්වලට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ඉකුත් මස 24 වෙනිදින බොරලැස්ගමුවක් මාලනී බුලත් සිංහල මාවතේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේසිද්ධියට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පිළියන්දල පැළැන්වත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ගෑම්11 ක් සමඟ 35 හැවිරිදි පුද්ගලයෙකුද මෙම මස 6 වෙනි දින මරදාන කෝවිල්වත්ත ප්‍රදේශයේදීම පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබලදීම සහ රැකවරණය සහ කුමන්ත්‍රණය කිරීමේචෝදනාවට කිසිල් වත්ත ශාන්ත සෙබස්තියෙන්මාවතේදී 46 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
බොරලැස්ගමුව අපරාධයට අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල පදිංචිකරුවෙකු බවත් මරදාන අපරාධයට අත්අඩංගුවට ගස් එකකරු කොළඹ 12 පදිංචි කරුවෙකු බවත් පොලිසියකියයි
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සහ කොට්ඨාසයේ සහ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණපවත්වයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඝාතන දෙකකට සම්බන්ද දෙකක් අත්අඩංගුවට