ගිනිඅවියක් සමඟ ව්‍යාපාරිකයකු ද තවත් ගිනි අවියක් සමඟ පාතාල සබඳකම් ඇතැයි කියන පුද්ගලයකු ද කළුතර කොට්ඨාස අපරාධ දුෂණ අංශයෙන් පානදුරේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කිරිමට ඇති සුදානමක් ගැන ලැබුණ තොරතුරු අනුව මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. දෙදෙනා ළඟම තිබු අවි වල අංක මකා දමා ඇතැයි ද දෙදෙනා ළඟ තිබු අවි වලට සරිලන උණ්ඩ ද තිබු බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතන කොන්ත්‍රාත්තුව ගැස්සේ
විජිත Tuesday, 29 September 2015 08:09 PM
අනේ මන්දා මේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා (නි)