IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඝාතනය වූ ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමුවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ගරාජයක සඟවා තිබී සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එය රැගෙන ආ බව පවසන යුවළක් මේ වන විටත් විදේශ ගතව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම ඝාතනය ඉකුත් 30 රාත්‍රියේ දී  සිදු වන්නට ඇති බව සැක කරන බවත් 31 වෙනි දින එම සැකකාර යුවළ විදේශගතව ඇති බව උසස් පොලිස් නිලධාරියා පැවසීය.

ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇතැයි එම නිලධාරියා කීය.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

 



අදහස් (1)

ඝාතනය වූ ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමුවේ

පිටිගල මිලානෝ Friday, 03 February 2023 11:36 AM

එක දවසින් පොලීසියට ඔච්ච්ර තොරතුරු සොයාගන්න පුලුවන්නම් ඇයි දිනේශ් ශාෆ්ටර් මරපු එකා හෝ එකී සොයාගන්න මෙච්චර මාස ගානක් ගිහිල්ලත් බැරි? සෑම සාර්ථක මිනිසකු පිටිපස මෙන්ම අසාර්ථක මිනිසකු පිටිපසද ගැහැනියක් ඇත. පිරිමි නහින්නේම රාගය, ආසාවල් වලට අන්දවෙලා. බොහොම පිරිමි ඒ පැත්තෙන් හරි දුර්වලයි, ඇත්ත පේන්නෑ මවාගත්ත ලෝකවල තනිවෙලා වල් ගෑනුන්ට හොදට නටවන්න පුලුවනි. නොබැදපු උන්ට වඩා බැදපු උන්.

:       5       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 199 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site