IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඝාතනය වූ මාධ්‍යවේදීන්ට රජයෙන් වන්දි

ඝාතනය ලක්වූ මාධ්‍යවේදින් වෙනුවෙන් වන්දි ගෙවීමට රජය පියවර ගන්නා බව රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී කීවේය. අගමැතිවරයා කියා සිටියේ ඉකුත් කාලයේ දී මාධ්‍යවේදීන් 44 දෙනකු ඝාතනයට ලක්වූ බවයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ අද පාර්ලමේන්තුවේ දී පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමිනි.

‘‘ පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් 44 දෙනකු ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වුණා. මාධ්‍යවේදීන් ඝාතනය වන යුගය දැන් අවසන් කර තිබෙනවා. කලින් ඝාතනය වූ මාධ්‍යවේදීන්ට අපි වන්දි ලබා දෙනවා. “


 



අදහස් (0)

ඝාතනය වූ මාධ්‍යවේදීන්ට රජයෙන් වන්දි

සෙනරත් Saturday, 12 December 2015 02:37 PM

44 ක් මැරුනා කියලා දැනගත්තේ අද. මේවා ඡන්ද කාලේවත් කිවුවේ නැහැනේ. (නි)

:       0       0

සන්තුෂ් Saturday, 12 December 2015 05:52 PM

1977 සිට 1994 දක්වා වූ කාලය තුළ කිසිදු මාධ්‍යෙව්දියෙක් ඝාතනය වූයේ නැති විදියට යළි උපන්නෙක් ලෙස කතාකිරීම නම් ඉන්පසුව උපන් පරපුර නොමඟ යැවීමක් ලෙසයි මම දකින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site