IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඝාතක ගැටේ කැඩේ

පෑලියගොඩ පෞද්ගිලක ආරක්ෂක ආයතනයක 18 හැවිරිදි රැකවල් කරුවකු මරා එල්ලා ඇතැයි කියන සිද්ධියක් ගැන පෑලියගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි. ඔහුගේ සිරුර තංගුස් නූලකින් බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත. මේ අතර දෙහිඅත්ත කණ්ඩියේ පුතකු විසින් 67 හැවිරිදි පියා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. බීමතින් පැමිණි පුතා හා පියා අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් කළ පහරදීමකින් මේ ඝානය සිදුවී ඇති බවද හෙතෙම සඳහන් කරයි.



අදහස් (0)

ඝාතක ගැටේ කැඩේ

නසාර් Sunday, 14 October 2012 11:25 AM

පොහොර වැඩියෙන් දාලා එල්ලුම් ගහ හොදට හදාගන්න. (නි)

:       0       0

අසිත් Sunday, 14 October 2012 11:20 AM

කතරගම යන ගමන් ගෙදරට පාන් ගෙනාවා වගේනේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 14 October 2012 11:23 AM

පොලීසිය ඕවට දඟලන්න ඕනෑ නැහැ. මේකේ අදහස් දක්වන මහත්වරු කොටසක් ඉන්නවා, ඔය කියවපු පේළි දෙකතුනෙන්ම වැරදිකරු තෝරලා දෙන්න. ඕනෑ දඬුවමත් කියලා දේවි. ( කියන ජාතියේ දඬුවම්, එක්දාස් අටසිය පහළොවෙන් පස්සේ අපේ රටේ නීතියෙන් අයින් කරපු එක තමා අප්සෙට් එක..) (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 14 October 2012 11:28 AM

මෙවැනි වැඩ වලට කුමක් ලියන්නද.....? (නි)

:       0       0

නිරාන් Sunday, 14 October 2012 11:34 AM

මෙවන් ප්‍රවෘත්ති බලද්දී ‍අපේ ඔලුවත් නරක් වෙනවා. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Sunday, 14 October 2012 11:47 AM

පෑලියගොඩ කැලණියටත් ළඟයි.

:       0       0

අන්සර් Sunday, 14 October 2012 11:43 AM

රට තුළ සිටිනා මිනීමරුවන් මව, පියා මරයි උඩ බලන්... (නි)

:       0       0

නදී Sunday, 14 October 2012 12:45 PM

දෙමාපියන් මරන්න තරම් මුන් තිරිසන්නුද? (නි)

:       0       0

තරුණි ජයසේකර Sunday, 14 October 2012 01:11 PM

දැන් කැලණියේ නෙමෙයි. පෑලියගොඩ.

:       0       0

චන්ද්‍රසිරි Sunday, 14 October 2012 02:03 PM

දැන් තාත්තාට බය නැතුව පුතා ළගටවත් යන්න බැහැනේ. (නි)

:       0       0

නසාර් Sunday, 14 October 2012 02:11 PM

හෙට වෙනකොට පුතා හිරේ. (නි)

:       0       0

ගාමිණි Sunday, 14 October 2012 02:12 PM

ඔය පළාත කිට්ටුව මීට කලිනුත් සිද්ධියක් වුණා නේද? (නි)

:       0       0

අසිත Sunday, 14 October 2012 02:21 PM

කෝවිල් වල ඝාතන වලට එරෙහි වුණ අයගේ වැඩ වෙන්න ඇති. (නි)

:       0       0

රංජිත් Sunday, 14 October 2012 03:58 PM

ඉස්සර කොටි බිය. දැන් සිංහල බිය. (නි)

:       0       0

රාජා Sunday, 14 October 2012 04:55 PM

මරන දඬුවම ක්‍රියාත්මක වෙනකල් අපිට හැමදාම මෙහෙම දේවල් අහන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site