IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඝාතකයා වසර හතරකට පසු කොටුවෙයි

(සුමිත් පොතුපිටිය )

මැණික් පතලක ඇතිවූ ආරවුලකදී ඉල්ලම් කූරකින්  පහරදී පුද්ගලයකු ඝාතනය කර , කපුවෙකු ලෙස වෙස් වලාගෙන වසර හතරක් සැගව සිටී පුද්ගලයකු අද (26) අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙබුවන , කෝට්ටයාහේන ප්‍රදේශයේ පදිංචි 30 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු මීට වසර හතරකට පෙර අයගම පොලිස් බලප්‍රදේශයේ දී මැණික් පතලක ඇතිවූ ආරවුලකදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී රත්නපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී අධිකරණය මගහැර සිට ඇති බව පොලිසිය කීය.



අදහස් (1)

ඝාතකයා වසර හතරකට පසු කොටුවෙයි

චමින්ද Sunday, 26 November 2023 05:13 PM

සමහර ප්‍රදේශවල ජනතාව අතර කියමනක් තියෙනවා බෙන්තර ගඟෙන් එගොඩ සිට ඇස් නොඇරුනු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා... ඒක ගඟේ කොයි පැත්තට අදාලද කියලා නම් දන්නේ නැහැ... ඒ වගේම තමයි මැණික් කොතරම් වටිනවා වුණත්, රටට විනිමය ලැබෙනවා වුණත් මැණික් සම්බන්ධ කටයුතු කරන මිනිස්සු එක පතේ කෑවත් දිවෙන් දිව ගාගෙන හිටියත් සතයකට විශ්වාස කරන්න එපා කියලා කියන්න වෙනවා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site