(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුව ප්‍රදේශයෙ තිදරු පියකු රැකියාව අවසන්ව මහ වැස්සේ නිවසට ගමන් කරමින් සිටියදී ගංවතුරට කැඩි ගිය බෝක්කුවකින් වැටි ජලයෙ ගසා ගෙන ගොස් මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ උඩප්පුව ප්‍රදේශයෙ පදිංචි චන්ද්‍රසේකර අධිකාරි කෝරාලලාගේ චන්ද්‍රසේකර නැමති 53 හැවිරිදි තිදරු පියකු බව කියයි.
රැකියාවට ගොස් ආපසු මහ වැස්සේ නිවසට ගමන් කරමින් සිටියදී ගමන් ගත් මාර්ගයෙ ගලා ආ දැවැන්ත ජල කදට බෝක්කුවක් කැඩි ගොස් එම ස්ථානයෙ විශාල වලක් සැදි තිබුනද ජලය පිරි තිබිමත් සමග එය නොපෙනිම හේතුවෙන් තිදරු පියා බෝක්කුවෙන් පහලට ඇද වැටි ජලයෙ ගසා ගෙන ගොස් මරණයට පත්වි ඇති බව පොලිස් පරික්ෂණ වලින් තහවුරු වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගං වතුරෙන් කැඩුණු බෝක්කුවට තිදරුපියා බිලි