IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්තොටුපළේ උසස් නිලධාරියෙක් පැවසීය.

මගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ අද අළුයම 1.13 ට ගුවන්ගත කළ එම ගුවන්යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අළුයම 1.55ට පමණ නැවත ගොඩබැස්සූ බවත් එම නිලධාරියා කීය.



අදහස් (10)

ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වයි

Dharmatileke Tuesday, 19 March 2024 02:13 PM

ඔය ගුවන් යානයට නමක් නැද්ද, රටක් නැද්ද

:       3       44

පැරකුම්Tuesday, 19 March 2024 05:35 PM

ඕක ඉතිං අහන්නත් දෙයක්ද? ශ්‍රී ලංකන් එයා මිස වෙන මොකක්ද?

:       0       0

චන්දනTuesday, 19 March 2024 07:07 PM

ෂුවර් එකටම ශ්‍රී කියලා පටන්ගන්න නමක් ඇති.

:       0       0

samWednesday, 20 March 2024 02:04 AM

නමක් රටක් නැති වුණාට, වැඩි කලක් නොගිහින් ඉන්දුනීසියාවේ ගරුඩා එයාලයින් ඒකට වෙච්චි දේ වෙනවා. ඒ කියන්නේ ලෝකයේ දියුණු රටවලට ඇතුල් වීම තහනම් කෙරෙනවා...

:       0       1

Ratne Tuesday, 19 March 2024 05:37 PM

චී ලන්කන්..?

:       0       0

sampath Tuesday, 19 March 2024 09:01 PM

මගීන්ට කරදරයක් නැතිව බිමට බාපු එක ගොඩක් හොඳයි...

:       0       1

Osmund Silva Wednesday, 20 March 2024 07:37 AM

ගුවන් සේවය ගැන සඳහන් කිරීමට වාර්තාකරු අපොහොසත් වී ඇත. මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් නොවන බව මට හොඳටම විශ්වාසයි. නැතිනම් මේ ප්‍රවෘත්තිය පටන් ගන්නේ ශ්‍රී ලංකන් නමින්.

:       0       1

de silva berlin Wednesday, 20 March 2024 10:11 AM

නමක් ලියන්න අවශ්‍ය නැහැ.. ලංකාවෙන් පිටත්වෙන 30-40% ප්‍රමාණයක් ගුවන් ගමන් ප්‍රමාද වෙන හෝ අවලංගු වෙන හෝ මගින් හරවාගෙන එන ගුවන් සේවය කුමක්ද කියලා ඇහුවාම ඕනේ පොඩි කෙනෙක් දන්නවා..

:       0       0

sarath Wednesday, 20 March 2024 10:12 AM

මේක හොල්මන් ගුවන් යානයක්...!

:       0       0

Susan Wednesday, 20 March 2024 11:51 AM

මීයා ඇල්ලුවා ද. සිරිපාල ට කේන්ති ගියාද....

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 58 0

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 75 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 784 0

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 1423 8

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 1531 0

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


බෝමිරියෙන් හමු වූ කුඩු ගැන තවත් තොරතුරු
2024 අප්‍රේල් මස 27 89 0

කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 352 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1737 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site