
(රංජිත් රාජපක්ෂ)
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝටන්බ්‍රිජ් ඔස්බොන් දමිල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිටි අංගමුත්තු දයාබරන් නැමති තිදරු පියෙකි(45).
පාසලේ අද දින පැවති සරස්වති පුජාවට සහභාගිවි සිටියදි එකවරම එම ගුරුවරයා තම පපුවේ වේදනාවක් ඇති බව පවසමින් එකවරම බිම ඇද වැටී ඇත,
රෝගාතුර වු ගුරුවරයා පසුව පාසලේ සෙසු ගුරුවරුන් එක්ව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කරන අවස්තාවේ ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
Dayawathie Sunday, 13 October 2024 04:48 AM
පාසලේ දරුවන්ට අධ්‍යාපනය පැත්තක තියලා සරස්වතියට පූජාවක් තියනවා දැක්කම ඇයටත් දයාබරන් ගැන දයාබර හැඟීමක් ඇතිවෙලා ළඟට කැඳවා ගන්න ඇති...!