
(ගයාන් සූරිය ආරිච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි.
විශේෂ බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හංවැල්ල පහළ හංවැල්ල ප්‍රදේශයේ බැටලීමක් සිදුකර නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනිඅවි යක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව හොරණ පොලිස් වසමේ දබර මීවන පලාන ප්‍රදේශයේ තවත් නිවසක් වටලා එම නිවසේ සඟවා තිබූ තවත් විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සමග එම නිවසේදී තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 45 හා 55 අතර පසුවන සැකකරුවන් දෙදෙනා හංවැල්ල සහ හොරණ පොලිසි වලට වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු