IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ගිංගඟ පිටාර ගලයි නාවික හමුදාව සීරුවෙන්

(හේමපාල ලියනගේ)

ගිංගඟ පෝෂණ කලාපවලට සිකුරාදා 21) රාත්‍රීයේ ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාරගලා නාගොඩ, මාපලගම, උනන්විටිය සහ උඩුගම ආදී ප්‍රදේශ රැසක පහත්බිම් සහ මාර්ග ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 

මාපලගම - ඇල්පිටිය මාර්ගයේ මාපලගම මංසන්ධිය අසල, මාපලගම ගෝනලගොඩ ,මාපලගම පනංගල මර්ගයේ ස්ථාන කීපයකින්ද නාගොඩ උඩුගම මාර්ගය නාගොඩ බද්දෙගම මාර්ගය ස්ථාන කීපයකින් ද  ජලයෙන් යටවී ඇත.

මීට අමතරව ග්‍රාමීය මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.අද 22 උදෑසන වන විටත් ගංවතුරු මට්ටම සීඝ්‍රයෙන් ඉහලයමින් පවතින අයුරු දැකගත හැකිවිය.

අද දින (22) අපොස උසස්පෙල විභාගයට යන සිසුනට යම් ගමනා ගමන අපහසුතාවකයක් වන්නේ නම් ඊට ගමන් පහසුව සැලසීමට නාවික හමුදාව සහ තවලම ආපදා කළමනාකරණ කමිටුව සූදානමින් සිටිති.

ගමන් අපහසුවක් ඇති දරුවන් සිටී නම් වාහාම  ග්‍රාම නිළධාරී දැනුවත් කරන ලෙස දැනුම් දෙයි.  

තද වැසිත් සමග  හමා ගිය දැඩි සුළඟකින්  නාගොඩ  බෝවිටියමුල්ල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියට විශාල ගසක් කඩා වැටීම නිසා  ගාල්ල මාපලගම සම්පූර්ණයෙන් අවහිරවි විය.  ප්‍රදේශවාසින් පොලිසිය හා එක්ව ගමනා ගමනයට පහසුකමු සැළසීමට කටයුතු කළේය. 



අදහස් (0)

ගිංගඟ පිටාර ගලයි නාවික හමුදාව සීරුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site