
(ෂේන් සෙනෙවිරත්න)
ගැටඹේ ශ්රී රාජෝපවනාරාමාධිපති සහ ශ්රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනූනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් අපවත් වූහ.
අපවත් වන විට උන්වහන්සේ 96 වැනි වියේ පසුවිය.
සුළු අසනීප තත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට ප්රතිකාර ලැබීමෙන් අනතුරුව නැවතත් විහාරස්ථානයට වැඩම කරවීමෙන් පසු උන්වහන්සේ අද (18) දහවල් අපවත් වූ බව විහාරස්ථානයේ ප්රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd