(නිමල කොඩිතුවක්කු,මනෝප්‍රිය ගුණසේකර,මහින්ද නිශ්ශංක සහ ළහිරු හර්ෂණ)
කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික් වල තවත් ග්‍රාම නිලධාරී වසම් අටක් හෙට(08) උදෑසන 5.00 සිට හුදෙකලා කර තිබේ.
ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය සහ මාම්පේ ග්‍රාම නිලධාරී වසම්, මහරගම පොලිස් වසමේ ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම සහ ගාල්ල දිස්ත්‍රික්කය හබරාදුව පොලිස් වසමට අයත් කොග්ගල එක, කොග්ගල 2, මීගහගොඩ, මාලියබඩ සහ පියදිගම බටහිර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස අද උදෑසන සිට මෙලෙස හුදකලා කර ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.