(සුජිත් හේවාජුලිගේ සහ තිලිනි මධුෂානි)
ග්‍රහලෝකාගාරය හෙට(27) සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇත
ඒ අනුව හෙට සිට මාර්තු 12 දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත
ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ ළඟ නිසා අපට තරු පෙනෙයි කියලා වෙන්න ඇති...