දකුණු පළාතේ ගාල්ල නගරයට මඳ දුරකින් පිහිටි ගම්මානයක තම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ගෙන්ගෙට යන පිරිසකි.
නගරයෙන් පිටතට වූ මාවතක සිටි තරුණයෝ කීපදෙනකු ඔවුනට මාර්ගයක් පෙන්වා එහි කෙළවර නිවසේ අය විරුද්ධ පක්ෂයක වුවත් කරුණු පැහැදිලි කිරීමෙන් නම්මාගත හැකි බව කීහ.
ඔවුන් නිවෙස අසලට ගිය විට දුටුවේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයකුගේ රුව එහි බිත්තියේ එල්ලා ඇති බවය. ඔවුන් විපරම් කරන විට ගෙතුළින් ආ තරුණවියේ දැරියක සිනාසීගෙන අසලට ආවෙන් එල්ලා ඇති ඡුායාරූපය පදනම් කරගෙන ඔවුහු බොහෝ දේ කීහ. මේ නිසා තම පක්ෂයට ඡුන්දය දෙන ලෙස කීවත් ඇය සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.
කණ්ඩායමේ නායකයා තම පාක්ෂික දේශපාලන ධර්මය ගැන දිගු දෙසුමක් කොට, පති‍්‍රකා කීපයක් දී ආපසු හැරෙන විටම අල්ලපු නිවසේ කාන්තාව වැටකඩුලූ මැදින් පැන එදෙසට ආවාය.
ඔය ළමයි සෑහෙන වේලාවක් මෙයාට මොනවාදෝ කියනවා දැක්කා. ඒත් පලක් නෑ. මෙයා ගොළුයි. බීරියි. ගෙදර අය රස්සාවට ගිහින් ”ඇය කීවෙන් කණ්ඩායම් නායකයාට තරු පෙනුණලූ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොළු දැරියකට දේශපාලන දෙසුමක් කරලා