IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගහ පැත්තකට ගහෙන් : පැත්තකට අලියාගෙන්

වන්නිය හා මඩකලපුව හැර දිගාමඩුල්ල, පුත්තලම, කළුතර, කුරුණෑගල, මහනුවර හා ගම්පහට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය සමග තරග කරන බවත්, මඩකලපුවට හා වන්නියට තනිවම තරග කරන බවත් එහි නායක රවුෆ් හකීම් කියයි.

නාමයෝජනා සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු එසේ කීවේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති දිනවීමට කළ හැකි සියල්ලම කරන බවත් පසුගිය ජනවාරි 8 වැනිදා ඇතිකළ යහපාලන විප්ලවය ඉදිරියටම ගෙන යාමට ඇප කැප වන බවත් රවුෆ් හකීම් පැවසීය. ඔහු මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවද කීවේය.

යහපාලනය සඳහා වන ජනතා පෙරමුණට මඩකලපුවෙන් ආසන දෙකක්ද ත්‍රිකුණාමලයෙන් ආසනයක්ද ලබාදීමට  එකඟවී ඇති බව හකීම් පැවසීය.

web1



අදහස් (0)

ගහ පැත්තකට ගහෙන් : පැත්තකට අලියාගෙන්

කමල් Friday, 10 July 2015 11:18 AM

ඇයි වන්නියට සහ මඩකලපුවට වෙනම තරග කරන්නේ.(හේ)

:       0       0

රුවන් Friday, 10 July 2015 11:20 AM

මේ අය දන්නවා වෙනම ඉල්ලන්න ඕනේ මොනවද එකට ඉල්ලන්නේ මොනවටද කියල. ඔවුන්ගේ අය පක්ෂය බලන්නේ නැතිව ඔවුන්ට දෙන බව ඉතිහාසයෙන් මොවුන් දන්නවා. (ස)

:       0       0

දුමින්ද Friday, 10 July 2015 11:24 AM

බහුතර බල අරගලය. (ස)

:       0       0

ප්‍රකාශ් Friday, 10 July 2015 11:39 AM

මේ අයට ඡන්දෙ ඉල්ලන්න දෙන්න ඕන සූකර ලකුණෙන්. රටට කිසිම වැඩක් නැති අය. (ස)

:       0       0

සමන් Friday, 10 July 2015 11:43 AM

පිවිතුරු යහපාල හිතන දේවල් හීනයක් විතරයි (නි)

:       0       0

වජිර Friday, 10 July 2015 12:13 PM

වැල යන පැත්තට මැස්ස ගහන අය මේ.(හේ)

:       0       0

කළණි Friday, 10 July 2015 12:34 PM

වාසි තැන්වල තනිව. අවාසි තැන්වල හවුලේ. (හේ)

:       0       0

තුසිත Friday, 10 July 2015 12:53 PM

මට නම් මොකුත්ම හිතාගන්න අමාරුයි (නි)

:       0       0

තාරක Friday, 10 July 2015 12:55 PM

ඒක ඉතින් එයාලගේ කැමැත්තන‍ේ! (නි)

:       0       0

රසිකා Friday, 10 July 2015 12:57 PM

අනේ ඒකට අපේ අය! හරිම බුද්ධිමත් (නි)

:       0       0

සංජය Friday, 10 July 2015 01:08 PM

මේ අය අත්තෙක් අත්තට පනිනවා.(හේ)

:       0       0

තුසිත් Friday, 10 July 2015 01:13 PM

කොහොම නමුත් ඔවුන්ගේ ඇත්තේ පුදුමාකාර එකමුතුවක් (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Saturday, 11 July 2015 03:03 PM

අවස්ථා වාදියෝ (නදී)

:       0       0

කමණි Friday, 10 July 2015 02:51 PM

ජයවේවා ඔබට! (නි)

:       0       0

චන්දි Friday, 10 July 2015 10:30 AM

වැඩි මන්ත්‍රී ගානක් අරගෙන පොඩි ප්‍රතිශතයක් ඉන්න ඔවුන්ගේ ජාතිය ලොකු කරලා පෙන්නලා පත්වෙන ආණ්ඩුවට බලය පෙන්වන ක්‍රමවේදය මේක තමයි. හැමතැනටම තනියම ඉල්ලුවානම් හොඳයි නේ (ම)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 11:03 AM

මහින්ද ආණ්ඩුවේදී ඔය ගස් ටික අපි කපනවා. මේ අයට දේශපාලනය කරන්න දෙන්න හොඳ නැහැ. (ස)

:       0       0

විජයබාහු Friday, 10 July 2015 11:03 AM

කෙටියෙන් කිව්වොත් අලියාගෙන් තමා. පසුව එකතුවෙලා වාසි ලබාගන්න බලාගෙන මෙයාල ඉන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site