ශ්රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය (ගස ලකුණ) මුස්ලිම් ජනයා වෙනුවෙන් පෙනී නොසිටින බවත් නායකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවත් එක් පුද්ගලයකුට ජනාධිපති පදවිය දෙවරකට වඩා දැරිය හැකියැයි කියන සංශෝධනයට මුස්ලිම් කොංග‍්‍රසය ඡුන්දය දුන් බවත් කල්මුණේ මරදමුණේ හා තායිපට්ටමුණේ පළාත් පාලන ඡුන්ද රැුස්වීම් අමතමින් විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2022
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
”ගහෙන් මුස්ලිම් ජනයාට සෙවනක් නෑ.”
රංජිත් Monday, 19 September 2011 02:09 PM
අලියන්ගගෙන් සෙවනක් නෑ අලියට ජනදෙ දුන් අපිට යන එන මං නෑ
m.n inamulla Tuesday, 20 September 2011 12:23 PM
එජාපයේ මුස්ලිම් නායකයන් පාන්නා දාපු රනිල් මුස්ලිම් කොන්ග්‍රසය ගැන කතා කිරීම විහිළුවක්. ඉමිටියාසුත් පන්නන්නයි හදන්නේ