IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ගැහැනියක පොලිසියේදී ‘හිස ගලේ ගසාගනී‘

බාල වයස්කාර දැරියකට අඩන්තේට්ටම් කළැයි සියඹලාන්ඩුව මුතුකණ්ඩියේ කතකට එරෙහි පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ඇය කාන්තා පොලිස් කොස්තාපල් මහේෂාට පහරදී මුහුනටද කෙළ ගසා ඇතැයි සියඹලාන්ඩුව පොලිසිය කියයි. එවෙලේම අත්අඩංගුවට ගත් කත මොණරාගල මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.



අදහස් (0)

ගැහැනියක පොලිසියේදී ‘හිස ගලේ ගසාගනී‘

එච්.සී. නානායක්කාර Friday, 13 January 2012 12:54 PM

අමතක නොවෙන පාඩමක් දිය යුතුයි.

:       0       0

ගාමිනී තිලකසිරි Tuesday, 17 January 2012 10:08 AM

ගැහැණු ඇයි ඔච්චර මෝඩ. දඩුවම් දිය යුතුයි

:       0       0

නීල් කොබේගනේ Tuesday, 10 January 2012 11:20 AM

ගෑනුන්ගේ හැටි ඔහොම තමා

:       0       0

ජයන්ත Tuesday, 10 January 2012 02:16 PM

හැඳිමිටේ කතාව සාධාරණයි.

:       0       0

ජගත් හේවා Tuesday, 10 January 2012 03:23 PM

දැඩි දඬුවම් පමුණුව යුතුයි. රාජකාරිය විභාගයට ආ වෙලාවේ ඔහෝම නම් හිතා ගන්න පුළුවන් කරපු අඩම් තේට්ටම් ගැන.

:       0       0

උපාලි Tuesday, 10 January 2012 04:12 PM

ලංකාවෙ මිනිස්සුන්ගේ විනය අන්තිම අඩියට වැටිලා තියෙන්නේ...

:       0       0

දිනේෂ් Tuesday, 10 January 2012 04:20 PM

ළමා හිංසනයට උපරිම දඩුවම් දිය යුතුයි.

:       0       0

ෆනෑන්ඩු Tuesday, 10 January 2012 05:19 PM

උපරිම දඩුවම් දියයුතුයි..

:       0       0

ප්‍රියා Sunday, 15 January 2012 10:55 PM

ගැහැණු වැරැද්ද පිළිගන්න කැමති නැහැ

:       0       0

ranga Tuesday, 10 January 2012 06:56 PM

දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1679 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site