IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’ගාසා ළමා අරමුදලට ’’ ලංකාවෙන් ආධාර

(අංජුල මහික වීරරත්න)

ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහන සැලසීමට "ගාසා හි ළමා අරමුදල" නිර්මාණය කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය. 

 සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන ඉෆ්තාර් සැමරුම් අත්හැර මෙම අරමුදලට දායක වන ලෙසට නියෝග කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

 පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා රජය විසින් ඩොලර් මිලියන 1 ක පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හරින බවද ජනාධිපති කාර්යාලය කියයි.



අදහස් (5)

’’ගාසා ළමා අරමුදලට ’’ ලංකාවෙන් ආධාර

Kumara Tuesday, 27 February 2024 11:46 AM

ඩොලර් දැන් පිනට දෙන්න තියෙන තරමට... ගස්වලින් හැලිලා..!

:       1       32

rattu Tuesday, 27 February 2024 11:52 AM

ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ...!

:       1       29

Akila Tuesday, 27 February 2024 12:36 PM

පිනාට ලංකාවේ දුප්පත් මිනිස්සු කන්න නැතිව දුක් විඳිනවා පේන්නේ නැත්ද? රටෙන් භාගෙකට දෙවේලක් කන්න බැරිවෙලා තියන රටේ ඉඳන් වෙන රටවල්වලට ඩොලර් මිලියන ගණන් ආධාර දෙන එකම විහිළු රට...

:       1       48

පිටරටවැසියා Tuesday, 27 February 2024 08:47 PM

ලංකාවේ ළමයි උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනවා. දුප්පත් මිනිස්සු දිවි නහ ගන්නවා. එදා වේල කන්න-බොන්න විදිහක් නැතිව. ඒ අතරේ අපි එවන ඩොලර් ටික වෙන රටකට පොම්ප කරනවා. මේවාටද රාජ්‍ය පරිපාලනය කියන්නේ?

:       0       1

chandima Tuesday, 27 February 2024 11:00 PM

දැන් සමුළු වලට ගියාම සාක්කුවට අත්දෙක දාගෙන කියන්න දේවල් තියෙනවා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site