IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගෑස් නළය පිපිරී 23 රෝහලේ

දංකොටුව හාල්දඬුවන කම්හලක ගෑස් නළයක් පිපිරී සේවයෝ 23 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. මේ කම්හල මුහුදු ආහාර එතෙර යවයි.



අදහස් (0)

ගෑස් නළය පිපිරී 23 රෝහලේ

රංජිත් මංජුල, ඉතාලි සිට Tuesday, 15 May 2012 08:34 PM

පවු කිසිම ගෑස් එකක් නැති අහිංසක නංගිලා ටිකක්. සියළු දෙනාටම ඉක්මන් සුවය පතනවා.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 09:25 PM

ගෑස් කියන්නේ වායුවක්.ඒක එක්ක කටයුතු කරන්න ඕන අර පරෙස්සමින් නැතිනම් අනිවාර්යෙන්ම විශාල ජීවිත හානි වුනත් සිදුවෙන්න පුළුවන්. දැන් කොහොම හරි මේ පිරිසට යම් කරදරයක් වුනා. ඒක හරිගස්සන්න දැන් නොහැකි වුනත් සිදුවී ඇති කරදරය වෙනුවෙන් සුදුසු වන්දියක් අදාළ ආයතනය මඟින් සේවක සේවිකාවන් වෙත ලබාදිය යුතු යැයි සිතේ

:       0       0

උදය Wednesday, 16 May 2012 03:06 AM

පේනවා නේද අපේ සෞඛ්‍ය සේවා වල තත්ත්වය.එක ඇදේ ලෙඩ්ඩු කී දෙනෙක්ද?

:       0       0

ප්‍රේම්-කොරියා Wednesday, 16 May 2012 05:38 AM

අනේ අපොයි.අපේ රටේ ඉන්න පිටිසර දුප්පත් අක්කල ,මේවායේ ඇති අනාරක්ශාව ගැන බලධාරීන් සොයා බැලිය යුතුයි.ඔබලාට ඉක්මන් සුවය පතමි....

:       0       0

අමිල කටුනායක Wednesday, 16 May 2012 06:06 AM

ගෑස් ගණන් කාලේ, හම්බවෙච්ච ගෑස්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site