
ගාසා තීරයේ විශාලතම රෝහල වට කළ ඊශ්‍රායල හමුදාව ඊට පහර දීම ආරම්භ කළේය.
ඊශ්‍රායල හමුදාව පහර දෙද්දී, අල් ෂයිෆා නමැති මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 2,300 ක් බවත්, නොමේරු බිලිඳන් ගණන 36 ක් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඊශ්‍රායලය පවසන පරිදි, හමාස් සටන්කාමීන්, රෝහලේ සිටින පලස්තීන වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින්, ඊශ්‍රායල හමුදාව සමඟ සටන් වදී. තමන් රෝහලට පහර දීමට පටන් ගත්තේ ඉතා ක්‍රමාණුකූලව සහ සැලැසුම්සහතව යැයි ඊශ්‍රායල හමුදාව පැහැදිලි කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගාසා තීරයේ විශාලතම රෝහලට ඊශ්‍රායලය පහර දෙයි
Hira Wednesday, 15 November 2023 01:50 PM
උල්කාපාතයක් ඔලුවේ වැදුනත් දන්නේ නැහැ මොකද පැය 24 ම ඔලුව වහගෙන .අනේ මන්ද ආගමක් විසින් මේ මිනිසුස්ට කරලා තියන විනාශය .මේ නොපෙනෙන දෙවියන්ගෙයි කැමැත්ත නොව ආගම නිර්මාණය කරපු සහ ව්‍යාප්ත කරපු කණ්ඩායමෙයි කැමැත්තයි .තිත්ත ඇත්ත මෙයයි
Ruwan RThursday, 16 November 2023 09:28 AM
පුත්තු හදනෙකාට මිත්‍යාවන් පස්ෙස් යන්ෙන් නැතිව මනුස්සයෙක් විදිහට හිතන්න පුරුදු කරානම් අද මේ අම්මලාට මෙහෙම නොවෙන්න තිබුනා