පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වන බවත් ඔවුන් සිටින්නේ ගාසා තීරයේ බවත් පලස්තීන බලධාරිහු ඊයේ (22) නිවේදනය කළහ.
ඔවුන් දෙදෙනා පාකිස්තානයේ සිට පැමිණ ඇති බවත් දෙදෙනාම පලස්තීනුවන් බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය යුසුෆ් අබුල්රීෂ් පැවැසීය.
අසල්වැසි ඊජිප්තුව සමඟ තිබෙන රාෆා දේශසීමාව හරහා ඔවුන් දෙදෙනා පැමිණ ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
රොයිටර් /ඒ.එෆ්.පී.
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගාසා තීරයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්