IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි

කොළඹ පිටකොටුවේ කඩයක ගෑස් ටැංකියක් පිපිරී මෙන් මහා හඬක් සමග ගින්නක් හට ගත් බවත් කඩ පෙළක්ම ගිනි ගන්නා බවත් පොලිසිය හා වෙළෙන්දෝ කියති. දෙවැනි හරස් වීදියේ බිම හා පලතුරු කඩ කිහිපයක් ගින්නට අසු වී ඇත. ගිනි නිවන හමුදාව මෙහොතකට පෙර මින් මඳ වේලාවකට පෙර එහි ළඟා විය.



අදහස් (0)

ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි

සරත් Friday, 07 December 2012 03:17 PM

රංජිත් හරි. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 07 December 2012 04:37 PM

වහා නිවා දමාන්න කවුරුවත් නැද්ද (දී)

:       0       0

අසන්ක Friday, 07 December 2012 05:24 PM

මම එතන පාස් කරගෙන යද්දී ඒක දැක්කා.ගෑස් සිලින්ඩර් 1න් වෙල තියෙන්නේ. ගෑස් සිලින්ඩරය වහලා නෑ.

:       0       0

හරිෂ Friday, 07 December 2012 05:36 PM

කරදරයක් උනාට පස්සෙ මේ වගේ කතා කියන එක හරි නෑ, නමුත් ඔය හෝටලේන් කාපු අයගේ ඒකායන ප්‍රාර්ථනාව උනේ නම් ඕක තමයි. මීට මාසෙකට විතර කලින් රෑ මං ඔය කඩෙන් කන්න ගියා ෆ්‍රිය්ඩ්‍ රයිස් කියලා දුන්න කෑම එකේ මස් නරක් වෙලා ඒක කිව්වම එතන හිටපු වේටර් කෙනෙක් සද්දෙකුත් දැම්මා. පස්සෙ මම ඕක මගෙ යාලුවෙක්ට කිව්වම ඌ නම් කිව්වෙ ඕක එතන සහ ඔය හරියෙ කඩවල් වල නිතර වෙන දෙයක් කියලා. කොළඹ ගොඩක් කඩවල් තත්ත්වය ඕක තමයි කිසිම ආරක්ෂාවක් නෑ, ගෑස් තියලා තියෙන්නෙ එක ගොඩේ ටැංකි තුන හතර ඕවා පුපුරලා කඩේට එන අහිංසකයෙක් පරලොව ගියදාට තේරෙයි. මේවා ගැන හොයලා බලනවනම් කවුරු හරී ඔය කඩවල අනාරක්ෂිත කම් තේරෙයි (අ)

:       0       0

ජනක Friday, 07 December 2012 01:19 PM

අනේ පව් අර කඩකාරයෝ . කාගේ හරි කඩාකප්පල්කාරී වැඩක් (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 07 December 2012 07:41 PM

දැන් කොළඹ ගොඩනැගිලි ගිනිගන්නේ හරියට පහුගිය කාලේ ඉස්කෝල ළමයින්ට කැසිල්ල බෝ වුනා වගේ. මේවා පිටුපස විදෙස් කුමන්ත්‍රණයක් ඇති කියා මටත් හිතෙනවා, මොකද කොළඹ ඉඩම් වලට සමහර විදෙස් රටවල් හරි ආසයිනේ .. (ස)

:       0       0

අජිත් Friday, 07 December 2012 01:44 PM

ගෑස් ටැංකියටවත් ඔරොත්තු නොදෙන තරමට මිළ ඉහළ ගියහම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

වරුණ Friday, 07 December 2012 01:40 PM

මායා ලෙඩේ ඉවර වුණහම ඒ ගමන ගිනි ගන්න පටන් ගත්තද? (නි)

:       0       0

රංජිත් Friday, 07 December 2012 01:54 PM

දැනට අවුරුදු දහයකට විතර කලින් මහනුවර ඩී.එස්.සේනානායක පුස්තකාලය ගිනිගෙන අළුවුණා. එතකොට ගිනි නිවන හමුදාව තිබුණේ පුස්තකාලයට අල්ලපු ඉඩමේ. (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 07 December 2012 02:34 PM

අපරාදේ (ස)

:       0       0

චින්තා Friday, 07 December 2012 02:40 PM

කවුඋරුමත්

:       0       0

කපිල Friday, 07 December 2012 02:51 PM

මේක විදේෂීය කුමන්තනයක ප්‍රතිපලයක් ...(ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 07 December 2012 02:54 PM

එක්කෝ ගෑස් ලීක් එකක් තියෙන්න ඇති. එහෙම නැත්ම් ගෑස් ටැංකිය නිපදවන ලෝහය බාල කරලා ඇති. ඒ වගේ දෙයක් තමක් ලංකාවෙ වෙන්නේ. නේද..?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site