IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගැසට්ටුවක් අහෝසි කිරීම ආනයනකරුවන්ට කරදරයක්ලු

(රංජන් කස්තුරි)

නැව් සම්ගම් අත්තනෝමතික ලෙස අයකරන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරීමට පනවා තිබූ ගැසට් පත්‍රය අහෝසි කිරීම නිසා තමන් කබලෙන් ලිපට වැටී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර අනයනකරුවෝ පවසති.

මේ හේතුවෙන් සහල් සීනි,පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය රැසකම මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව ද  සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී.එම්.අබේසේකර මහතා පවසයි.

එම ගැසට් පත්‍රය අහෝසි කිරීම නිසා නැව් සමාගම් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු 40ක් පමණ හිතුමතේ වැඩ කිරීමට උත්සහා ගනිමින් සිටින බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති. 



අදහස් (0)

ගැසට්ටුවක් අහෝසි කිරීම ආනයනකරුවන්ට කරදරයක්ලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site