කොළඹ තස්ටන් පාරේ ත්‍රිරෝද රියක් මතට ගසක් කඩා වැටී එහි සිටි අයෙක් මිය ගිය බව පොලිසිය කියයි.
අද (30) සන්ද්‍යාවේ කොළඹට මහවැසි හට ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගසක් වැටී අයෙක් මරුට
ගාමිණී සිරිවර්දන Tuesday, 30 September 2014 04:59 PM
අනුමානයක් නැහැ සුද්දන්ගේ කාලයේ සිටවූ පාරේ මාර ගසක් වෙන්න ඇති.කිසිදු ආර්ථික වටිනාකමක් නැති මේ ගසේ වටිනා කමට වඩා කැපුම් කුලී යනවා.මිනී මරණ මේ ගස් දැව සංස්ථාවට හෝ දීලා පරිසරයට හිතකාමී ගස් අලුතින් සිටුවීම නුවණට හුරුයි ! (දී)
උපාලි Tuesday, 30 September 2014 08:49 PM
මාර ගස් හොඳට සෙවන දෙන වර්ගයක්. තර්ස්ටන් පාරේ තිබෙන පැරණි ගස් සමහර ඒවා එක පැත්තකට බර වී තිබෙන බව පේනවා. ඒවා සමබර වන සේ අතු කපා දැමීම හෝ අලුත් ගස් සිටුවීම හෝ කරන්න අපට වඩා දන්නා අය ඕනෑ තරම් ඇති නේද? (නි)
සුරං Wednesday, 01 October 2014 03:33 AM
පාරේ මාර ඉතාම වටිනා ගසක්. වැඩිපුරම ලීබඩු හදන්නේ මෙම ලී වලින් තමයි පොලිස් කරලා ගත්තහම නිකං තේක්ක වගේ (නදී)
ජයන්ත Wednesday, 01 October 2014 04:49 AM
අපි හිටවමු එහෙනම් ගංජා (නදී)