IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගොව්වන් රංඩු වෙද්දී අලි දෙන්නා පැන යති

කතරගම දේවාලය ආසන්නයේ  අසේල හා භානු නැමැති අලින් දෙදෙනා ළඟ සිටි බව කියන ඇත්  ගොව්වන්  අතර ගැටුමක් වෙද්දී අලි දෙදෙනා  කිරිවෙහෙර මාර්ගයේ දුවන්නට වුහ.

එක් අලියකු අභිනවාරාමයේද අනෙක් අලියා දේවාල භූමියේද බැඳ දැමීමට හැකි විය.

බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා කතරගම පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ගොව්වන් තිදෙනකු හා තවත් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

ගොව්වන් රංඩු වෙද්දී අලි දෙන්නා පැන යති

නයන කාන්ත Monday, 31 March 2014 09:48 AM

මමත් මෙ සිදුවිම වෙනකොට කතරගම දේවාල හිටියෙ අපි බේරුනෙ පොඩි දේවාල ඇතුලට හිගින්.(නදී)

:       0       0

සමන්ත Sunday, 30 March 2014 05:15 PM

කොලඹටවත් එන්න ආවද? (නදී)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 05:42 PM

කොහොමහරි කමක් නැහැ අලි ටික හොදට ගස් බැදලා තියන්න. මොකද කිතුල් බඩයක් එහෙම පෙන්නුවොත්, කඹෙත් කඩා ගෙන අනිත් පැත්තට පනින්න පුළුවන්. ගිය සැරෙත් ඔහොම පැනපු අලි,ඇත්තු ඉන්නවනේ.(නදී)

:       0       0

සංජිව Monday, 31 March 2014 12:15 PM

මොනවද මේ කියන්නේ චන්දෙ කාලේ (දී)

:       0       0

මැක්සි Monday, 31 March 2014 02:49 AM

වැලි ගොව්වයි, වලි ගොව්වයි තප්පුලද්දී අලි සීසීකඩ වෙන එකේ පුදුමයක් තියෙනවද? (නි)

:       0       0

අචිනි Monday, 31 March 2014 01:39 PM

මොලේ තියෙන අලි දෙන්නෙක් (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 31 March 2014 02:25 PM

මොන පිස්සුද මොලේ තිබ්බනම් දුවන්න තිබුනේ අනිත් අතටනේ. එහෙනම් අඩුම තරමේ යාල කැලේටවත් පැනගන්න තිබුනා මෝඩ අලි දෙන්නෙක්.(නදී)

:       0       0

කුමාරි Monday, 31 March 2014 08:37 AM

ඇති ජිවිත හානියක් නොවී බේරුණා. ඇත්ගොවුවෝ ඔක්කොම මොනවහරි බීලද මන්දා? මේ වගේ අය නැවත ඇත් ගොවුවන් කරන එක නුසුදුසුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site