IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගෙවල් බිඳුම් කළ කල්ලියක තුනක් අල්ලයි

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

වෛද්‍ය සහ නීතිඥ පවුලකට අයත් දෙහිවල හිල් වීදියේ සුඛෝපභෝගී නිවස ඇතුළු නිවාස කිහිපයකින්  මුදල් ඇතුළු දේපල සොරාගත් තිදෙනෙකුගෙන් යුත් කල්ලියක්  එලෙස සොරාගත් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපල සමග අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි

 මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම්  13600 ක්  ද පොලිස් භාරයට ගෙන ඇත

එම සැකකරුවන් සොරා ගෙන තිබූ  රන් ආභරණ , ලැප්ටොප් පරිගණකයක් ටැබ් යන්ත්‍රයක් , පෞරාණික පිත්තල භාණ්ඩ , ජංගම දුරකථන  , රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා අව් කණ්ණාඩියක් , ඩ්‍රිල් යන්ත්‍ර කීපයක් පොලිස් භාරයට ගෙන ඇත



අදහස් (0)

ගෙවල් බිඳුම් කළ කල්ලියක තුනක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site