(කුමාර ආරියදාස)
කුඹුරු සී සෑම සඳහා ටැක්ටර්වලට යෙදීම සදහා බුලීවලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ගොවීහු පිරිසක් මහනුවර යාපනය ඒ 9 ප්‍රධාන මාර්ගය දඹුල්ල බස් ඩිපෝව ඉදිරියෙන් වසා දමා විරෝධ්තාවයක නිරත වූහ.
මේහේතුවෙන් මාර්ගයේ ගමන් ගත් වාහනවලට දැඩි බාධා වූ අතර බුලිවලට ඉන්ධන ලබා නොදෙන්නේ නම් අනෙකුත් වාහන වලට ද ඉන්ධන ලබා දීමට ඉඩ ලබා නොදෙන බව තවත් උද්ඝෝෂකයන් පිරිසක් පිරවුම්පල සේවකයන්ට තර්ජනය කරන්නට වුහ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගොවියෝ සී සාන්න ඩීසල් ඉල්ලා ඒ 9 මාර්ගය දඹුල්ලෙන් වහති