රුපියල් දහඅට ලක්ෂයක නියං සහනාධාර නොදුන්නැයි බකමුණ නිකපිටියේ දහසකට ආසන්න පිරිසක් අද (10) බකමුණේ උද්ඝෝෂණයක් කළහ.
ගිය වසරේ මොවුනට හිමි මුදල් වැරදීමකින් අමාත්‍යාශයට යවා ඇත.මාසයකදී එම මුදල් ගෙවන බව ඇලැහැර ප්‍රාදේශිය ලේකම් බී කේ. ඒ ප්‍රේමලාල් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගොවියන්ට නියං සල්ලි ලැබෙන පාටයි
ෂෙහාන් Friday, 01 March 2013 03:01 PM
රජය බොරු සැණකෙලි වලට කෝටි ගණන් නාසිති කරනවා. රටට බත සපයන ගොවියන්ට ලක්ෂ 18 වැයකරන්න බැහැ... (ස)
කුමාර Saturday, 02 March 2013 12:42 PM
කාලය හොදයි වගේ (දී)
ලංකාසිරි Friday, 01 March 2013 03:35 PM
අනේ ඇත්තට! ඒකවත් හරියට වෙන්නෙ නැති හැටි. (නි)
පිටිගල Friday, 01 March 2013 10:55 PM
බලය ගන්නකොට එන්නේ නම් ගොවියන්ට වැදගෙන. (නි)
මිලානෝ Friday, 01 March 2013 04:30 PM
රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ සහ සැමදා පරදින ක්‍රිකට්වලට නම් කෝටි ගණන් දෙයි ඉල්ලන්නත් ඉස්සර (ස)
ලලිත්-දෝහා Saturday, 02 March 2013 03:07 PM
කීයක් පිට පාරෙන් යයිද දන්නේ නැහැ. කල්පනාවෙන් ඉන්න. කඩිනම් වැඩ ගැන තබේකට විශ්වාස කරන්න එපා.(නදී)
අජිත් Saturday, 02 March 2013 10:25 AM
සන්තෝසයි (දී)